Advance Level

SFT

ෂෙහාන් ජයසිංහ

University of Sri Jayewardenepura

Rank 6 District · 2021 A/L
USJ Mechatronics
100% Free Lessons
Shehan Jayasingha
Call Us 076 5490940

ගුරුවරයා පිළිබඳව

ආයුබෝවන්!

මම ෂෙහාන් .K ජයසිංහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Mechatronics Technology උපාධිය සම්පූර්ණ කර Industrial Automation ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටී. මට තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT) කෙරෙහි විශාල උනන්දුවක් ඇති අතර විශ්වවිද්‍යාලය තුළදී SFT විෂය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඇත.

අ.පො.ස උසස් පෙළ විභාගයේදී තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිස්ත්‍රික්කයේ 6 වන ස්ථානය සහ දිවයිනේ මුල් 100 දෙනා අතරට පැමිණීමට මට හැකි විය. ඒ ඉහළම ප්‍රතිඵල සමඟින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට හැකි වුණා.

මගේ අරමුණයි ඔබ සමඟ මගේ අත්දැකීම් සහ දැනුම බෙදාගනිමින්, ඔබටත් ඔබේ අධ්‍යාපනික සිහින සැබෑ කරගැනීමට උපකාර කිරීම.

ආසාවෙන් ඉගෙන ගන්න

University of Sri Jayewardenepura B.Sc. Mechatronics Engineering
District Rank 6 — 2021 A/L Science for Technology stream
Passionate about teaching Helping students achieve their dreams
Shehan Jayasingha
SJ

Everything you need to master SFT

Structured lessons, exam-focused notes and hands-on practice — all in one clean platform.

Video Lessons

Clear, step-by-step video explanations for every topic in the SFT syllabus.

Smart Notes

Short, exam-ready summaries so you can revise faster and remember more.

Past Papers

Fully worked past paper solutions with step-by-step breakdowns and tips.

Interactive Quizzes

Test yourself with instant-feedback quizzes that lock in what you learn.

Live Q&A

Ask your doubts directly and get instant explanations from Shehan.

Progress Tracking

See your growth with detailed stats, XP points and achievement badges.

Ready to start?

Your SFT journey starts today

Join thousands of students mastering Science for Technology the smart way.

Create Free Account

Only our class students